කොළඹ දිස්ත්රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සාමාජිකයන්ට කෙරෙන සුහද ආරාධනාවයි.*
අප සංගමය ප්රථම වතාවට සංවිධානය කරන බක්මහා උළෙල සහ සුහද හමුව 2024 මැයි මස පළවන දා උදෑසන අටේ සිට සවස 6 දක්වා පිළියන්දල වින්රිච් හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
එදිනට පැවැත්වෙන තරග අතර
*ළමා බැලුම් පිපිරවීම
*අලියට ඇස තැබීම
*සිඟිති අවුරුදු කුමරිය
*සිඟිති අවුරුදු කුමරා
*වාසනා මුට්ටිය බිඳීම
*දෙහි ගෙඩිය හැන්ද මත තබා දිව යාම
*බෝතලයට වතුර පිරවීම
*පොල් ගෑම
*ඇස්බැඳ කිරි කැවීම
*කොට්ටා පොර
*බනිස් කෑම තරග
*සංගීත පුටු තරගය
*සංගීත තොප්පි තරගය
*පැණි බඹරේ
*කඹ ඇදීම කාන්තා /පිරිමි
*බැලුම්ඩාන්ස්
*වතුර පිරවූ බැලූන් පාස් කිරීම
*ගෝනි පැනීම
*හොඳම පවුල තේරීම
*තනි ගිනිකූරයෙන් වැඩිම ඉටිපන්දම් පත්තු කිරීම.
*වට්ටක්කා ගෙඩියේ ඇට ගණන් කිරීම.
*සැඟවුන මල සෙවීම සහ
*සැඟවුණු අමුත්තා සෙවීම.
මෙම තරග සඳහා සහභාගි වී වටිනා ත්යාග දිනාගන්න පැමිණෙන්න කොලොන්තොට සේයා අවුරුදු උදානයට.
සියලුම දිස්ත්රික් සංගම්වල නිලධාරීන් සහ ප්රධාන අනුග්රාහක බවදුන්ගේ සහභාගිත්වයෙන් 2024 මැයි පළවනදා උදෑසන 8.00ට කොලොන්තොට සේයා අවුරුදු උදානය ආරම්භ කිරීමට නියමිතය. ආහාරපාන සමග සියලුම පහසුකම් ඔබ වෙනුවෙන් සූදානම් කොට ඇත.
සාමාජික ඔබ සැමට පවුලේ අය සමඟ පැමිණෙන ලෙසට ගෞරවයෙන් ආරාධනා කරන අතර ඔබගේ පැමිණීම හැකි ඉක්මනින් තහවුරු කරන ලෙසට ද ඉතාම කාරුණිකව දැනුම් දෙන්නෙමු.
ප්රධාන අනුග්රහය
*digi max පුද්ගලික සමාගම.
*softnet information පුද්ගලික සමාගම.
*අසංක මැතිතුමා.
සම අනුග්රහය
*සේයාකලර් පුද්ගලික සමාගම.
සාදර අනුග්රහය
*ෂෙලිනා ස්ටුඩියෝ. අවිස්සාවේල්ල.
*ලක්දම් studio ගල්කිස්ස.
*Image i studio විජයරාම.
*නුවන් ස්ටුඩියෝ හෝමාගම
*තිළිණ studio ස්ටුඩියෝ හෝමාගම.
*ආදිත්යය enterprises
*ඩෙකාවුඩ් ෆ්රේ
